A couple try to repair their damaged union in an Italian vacation paradise. Then they discover the owner’s intentions.
බ්රයන් සහ කැසී යුවල එයාලගේ ප්රශ්න වලින් ඈත් වෙලා සහනයක් ලබා ගන්න පොඩි නිවාඩුවක් ගත කරන්න තීරණය කරනවා. එයාල ඒ සදහා අන්තර්ජාලය හරහා ඉතාලියේ පැරණි නිවසක් වෙන් කරගන්නවා. ඒත් එයාලට අපේක්ෂා කරපු විදියට නිවාඩුව ගතකරන්න වෙන්නේ නැහැ. ඒත් එක්කම ඉතාලියේ දී අමුතු ආගන්තුකයෙක් එයාලත් සුහදශීලි වෙන්න හදනවා. ඇත්තම කිව්වොත් එයා බ්රයන්ගේ බිරිඳට බැල්ම දානවා. අවසානයේදී මේ ආගන්තුකයාගේ ඇත්ත ස්වරූපය දැන ගන්න ලැබෙනවා. අවසානයේදී නොහිතපු දෙයක් තමයි සිද්ද වෙන්නේ.
By:
Posted on:
Views:3,317 views
Tagline:Betrayal hurts. Jealousy kills.
Rate:R
Year: 2018
Duration: 97 Min
Country:USA
Release:
Language:English
Director:George Ratliff