A disaster film about a city infected by a mysterious virus and the survivor who is isolated in the city
කතාව පැත්ත බැලුවොත් නගරෙට එකවරම වෛරසයක් ව්‍යාප්ත වෙනවා පාලනය කරගන්න බැරි මට්ටමට. මිනිස්සු මිනිස්සුන්වම කනවා. හපා කෑමට ලක් වුන අයත් ඒවගේ (සොම්බියො) වෙනවා. ඉතිං මේ නිවාස සංකීර්නයේ තමා ජුන්- වූ වගේම යූ-බින් ඉන්නෙ. මේ දෙන්නා අඳුනන්නෙ නැ ඒත් එක සිද්ධියක් නිසා මේ දෙන්නා අඳුනගන්නවා. ඉතිං මෙයාලා කොහොමද සොම්බිලගෙන් බේරිලා එතනින් පැනගන්නෙ? එයාලට ඒ අතරතුර මොනවා වෙයිද? කාව හම්බෙයිද?